පාසල් දරුවන්ට නීතිය පිළිබඳව දැනුම ලබාදීමේ අරමුණින් නීති අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. ...
කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
මේ තුළින් රට තුළ ජීවත් වීමේදී දෛනිකව ඇති වන ගැටලුවලට මුහුණදීමට දරුවන්ට මහඟු පිටිවහලක් වනු ඇති බව ඇමැතිවරිය කීවාය. මූලික නීතියට අමතරව දණ්ඩ නීති සංග්‍රහය, අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය පිළිබඳවද කුඩා කාලයේම දැනුමක් ලබා ගැනීමේදී රට තුළ සිදුවන අපරාධ අඩුවීමට ඉඩ ඇති බවද අතුකෝරල අමාත්‍යවරිය කීවාය. අදාළ විෂය නිර්දේශය පාසල් පෙළපොත්වලට ඇතුළු කිරීමේ කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සිදු කිරීමටද නියමිතය.
-රුචිර දිලාන් මධුශංඛ-
COMMENTS