නව වසරේ පළමු කැබිනට් රැස්වීම හෙට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ. ඒ ,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. ඇමැතිවරුන්ගේ විෂය ...
නව වසරේ පළමු කැබිනට් රැස්වීම හෙට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ.
ඒ ,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.
ඇමැතිවරුන්ගේ විෂය පථයන් ගැසට් කිරීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලය පළමු වරට රැස්වන්නේ හෙට දිනයේයි.
COMMENTS