දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොදු ජනපති අපේක්ෂකයා වීමට රාජිත හමුවූ කතාව සංගක්කාර ප්‍රතික්ෂේප කරයි
Homeගොසිප්

පොදු ජනපති අපේක්ෂකයා වීමට රාජිත හමුවූ කතාව සංගක්කාර ප්‍රතික්ෂේප කරයි

PropellerAds

ප සුගිය සතියේ සිකුරාදා දිනෙක සවස් යාමයක ඇමති රාජිත සේනාරත්න හා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර අතර පැය දෙකහමාරක්  තිස්සේ පැවති රහසි...

කොට්ටාව ප්‍රසිද්ධ පාසලේ ස්විමින්ග් කෝච් සිසුවිය අපයෝජනය කරලා
නව ව්‍යවස්ථාව 2/3 ක පාර්ලිමේන්තු බහුතරයකින් සම්මත කළ පසුව 2017 ජනමත විචාරණයක්
ජීඑලුයි බැසිලුයි රෙදි වැල පිටිපස්සේ විළි වහගෙන (සතිඅන්ත කාටූන්)
සුගිය සතියේ සිකුරාදා දිනෙක සවස් යාමයක ඇමති රාජිත සේනාරත්න හා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර අතර පැය දෙකහමාරක්  තිස්සේ පැවති රහසිගත හමුව පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ හෙළිදරව්
වීමෙන් පසු ඒ හමුව පොදු අපේක්ෂකයෙකු පිළිබඳව යයි කියැවෙන ආරංචි සත්‍යයෙන් තොර බවට සංගක්කාර සිය ට්විටර් ගිණුම මගින් සඳහන් කර තිබේ.

පසුගිය හතර වැනිදා සවස් යාමයේ රාජිත සෞඛ්‍ය අමාත්‍යංශයේ තම නිල කාමරයෙහිදී හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර සමග විශේෂ
සාකච්ඡාවක් පැවැත්වූ බවත් ආරක්ෂක නිලධාරීන් සහ ලේකම්වරුන්ද එම කාමරයෙන් ඉවත් කර රාජිත – සංගක්කාර පවත්වන ලද්දේ රහස් සාකච්ඡාවක් බවත් ප්‍රධාන පෙලේ මාධ්‍ය මගින්ද වාර්තා කර තිබුණි. 

අමාත්‍යංශයේ සිටි පිරිසට සැළවූයේ මහජනතාවගේ පුද්ගල සෞඛ්‍යය ඉහළ නැංවීමේ ව්‍යාපෘතියක් ඇරඹීමට සංගක්කාර දායක කරගැනීම සඳහා ඇමැතිවරයා මෙම සාකච්ඡාව පවත්වන බව වුවත් දීර්ඝ සාකච්ඡාව මීළඟ ජනාධිපතිවරණයේ එජාපෙ පොදු අපේක්ෂකයා සංගක්කාර බවට පත්කිරීමේ ඹූලික සාකච්ඡාවක් බවට කසුකුසු පැතිර තිබුණි. මින් ඉහත අවස්ථා ගණනාවකදී තමන් කිසිදා දේශපාලනයට නොඑන බව සංගක්කාර කියා තිබීම නිසා මේ ගැන ස්ථිර නිගමනයකට එළැඹෙන්නට කිසිවෙකු අපොහොසත්ව තිබුණි.

2015 පොදු අපේක්ෂකයා වශයෙන් මෛත්‍රී ගෙන ඒමටද රාජිත මූලිකත්වය ගෙන කටයුතු කිරීමත් පාඨලී චම්පික, චන්ද්‍රිකා, රාජිත, රනිල්  පුළුල් පෙරමුණක් නිර්මාණය කිරීමට මූලික කටයුතු කරමින් සිටින අතර කිසිවෙකු විශ්වාස නොකරන අපේක්ෂකයෙකු ගෙන එන බවට අවස්තා කිහිපයකදී ප්‍රකාශ කිරීමත් මෙම සැකය මතුකරවන්නට තවත් හේතු ඇති කර තිබුණි.
කෙසේ වෙතත් මෙම පුවත පැතිරයාමෙන් පසු ට්විටර් ඔස්සේ රසිකයෙකු සංගක්කාරගෙන් මේ ගැන විමසා තිබූ අතර එයට ප්‍රතිචාර ලෙස සංගක්කාර එම කතාව ප්‍රතික්ෂේප කර තිබේ.
පහත පළවන්නේ සංගක්කාරගේ ට්විටර් සටහනයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොදු ජනපති අපේක්ෂකයා වීමට රාජිත හමුවූ කතාව සංගක්කාර ප්‍රතික්ෂේප කරයි
පොදු ජනපති අපේක්ෂකයා වීමට රාජිත හමුවූ කතාව සංගක්කාර ප්‍රතික්ෂේප කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhVH99OC1eGyvftHqN9CH4SK9if4vgdI5QHo29zaCKY45TLVFnfxxB9jQn2P1UhCzylzka2u_sllXuMHRAumXMTCWDS1l6xfVpMjv-3UOorN_irjO087Zpv4gBQVqMKKCOoUVP8FjvPtTM/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhVH99OC1eGyvftHqN9CH4SK9if4vgdI5QHo29zaCKY45TLVFnfxxB9jQn2P1UhCzylzka2u_sllXuMHRAumXMTCWDS1l6xfVpMjv-3UOorN_irjO087Zpv4gBQVqMKKCOoUVP8FjvPtTM/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_542.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_542.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy