ප සුගිය කාලයේ දේශපලන විරසක කම් නිසා රටම සෙලවූ රනිල් මෛත්‍රී මහින්ද නායකයින් තිදෙනාම එකට වාඩිවී සතුටු සාමීචියේ යෙදෙමින් සංගීත ප්‍රසංගයක් නරඹ...
පසුගිය කාලයේ දේශපලන විරසක කම් නිසා රටම සෙලවූ රනිල් මෛත්‍රී මහින්ද නායකයින් තිදෙනාම එකට වාඩිවී සතුටු සාමීචියේ යෙදෙමින් සංගීත ප්‍රසංගයක් නරඹන අවස්තාවක් ඊයේ රාත්‍රී
වාර්තා විය.
ඒ භාතිය සංතුෂ් ගායක කන්ඩායමේ 20 වන සංවත්සරය වෙනුවෙන් නෙළුම් පොකුණ රඟහලේ පැවති ‘ඔබ නිසා‘ ප්‍රසංගය අතරතුරදීය.
ඔවුන් එය මුල සිට අවසන් වනතුරු නැරඹූ අතර සැහැල්ලු ඇඳුමින් පැමිණ මෙම විනෝද අවස්ථාවට එක්ව තිබුණි.
වාර්තා විය.
ඔවුන් එය මුල සිට අවසන් වනතුරු නැරඹූ අතර සැහැල්ලු ඇඳුමින් පැමිණ මෙම විනෝද අවස්ථාවට එක්ව තිබුණි.


COMMENTS