Loading... පළාත් සභා මැතිවරණය මැයි 31 දාට පෙර පැවැත්වීමේ යෝජනාවක් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් ඊයේ (29 දා* කැබිනට් මණ්ඩලයට ...
Loading...
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මෙම යෝජනාව ඊයේ කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡුාවට ගෙන නැති අතර මීළඟ සතියේ කැබිනට් රැුස්වීමේදී ඒ පිළිබඳ සාකච්ඡුා කර අනුමත කරනු ඇතැයි ද ඉහත ප‍්‍රකාශකයා කීවේය.
ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කැබිනට් රැුස්වීම ඊයේ පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
-දිවයින පුවත්පත
COMMENTS