එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ජනපති මහින්ද රාපක්ෂ මහතා පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව විපක්ෂනායක ලෙස පිළිගන්නා බ...
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ජනපති මහින්ද රාපක්ෂ මහතා පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව විපක්ෂනායක ලෙස පිළිගන්නා බව කථානායක කරු ජයසූරිය මහතා නිවේදනය කරයි.
එය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව විපක්ෂයේ වැඩිම ආසන සංඛ්‍යාව හිමි පක්ෂයට එය ලබාදෙන බව ඔහු ප්‍රකාශ කළේය.
එසේම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස මහින්ද අමරවීර මහතා පත්කළ බවත් ඔහු නිවේදනය කළේය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂනායක ලෙස පත්කිරිම සම්බන්ධයෙන් ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුමන්තිරන් මහතා විරෝධය දැක්වීය.
ඔහු පවසන්නේ යම් පක්ෂයක සාමාජිකයෙක් පාර්ලිමේන්තුවට පැමිණීමෙන් අනතුරුව වෙනත් පක්ෂයක සාමාජිකත්වය ගැනීමෙන් අනතුරුව මන්ත්‍රීධුරය අහිමිවන බව ඔහු සඳහන් කළේය.
ඒ අනුව මේ පිළිබඳව තීරණයක් ගැනීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

COMMENTS