එජාපය ටොස් එකෙන් දිනු තංගල්ල නගර සභාවෙ අයවැය පරාජයට පත්වෙයි. - දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7

Breaking

Home Top Ad

Wednesday, December 5, 2018

එජාපය ටොස් එකෙන් දිනු තංගල්ල නගර සභාවෙ අයවැය පරාජයට පත්වෙයි.

Loading...
ශ්‍රි ලංකා පොදුජන පෙරමුන විසින් පසුගිය පළාත් පාලන මැතිවරනයේදි තංගල්ල නගර සභාව ජයග්‍රහනය කලද කුසපත් ඇදිම මගින් එක්සත් ජාතික පක්ශයේ රවිදු වෙදාරචිචි මහාතාට නගරාධිපති ධුරය හිමිවිය.අද(5) නගර සභාවෙ පලමු අයවැය ඉදිරිපත් කල අතර එයට පොදුජන පෙරමුනේ මන්ත්‍රිවරු 7 ත් දෙනා හා නිදහස් සන්ධාන මන්ත්‍රිවරුන් දෙදෙනා විරුද්ධව ජන්දය භාවිතා කල අතර එජාප මන්ත්‍රින් 7ත් දෙනා පමනක් පක්ශව ජන්දය භාවිතා කලේය.ඒ අනුව වැඩි ජන්ද 2කින් අයවැය පරාජයට පත්විය.


-Waruna Mahisha

No comments:

Post a Comment

Post Bottom Ad