අද දින පාර්ලිමේන්තු රැස්වීම අතරවාරයේ රජයට සහාය දැක්වීමට ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් තිදෙනෙක් පැති මාරු කළහ. විජිත් විජිතමුනි සොයිසා,ලක්...

අද දින පාර්ලිමේන්තු රැස්වීම අතරවාරයේ රජයට සහාය
දැක්වීමට ශ්‍රිලනිප
විජිත් විජිතමුනි සොයිසා සිය පක්ෂ මාරුව සම්බන්ධ සංවේදී කතාවක් කළේය.
මහින්දට ගරු කරන නමුත් ඔහු වටා සිටින වෘකයින් හා සුනඛයින් සමග වැඩ කළ නොහැකි බව ඔහු කීය.
COMMENTS