Loading... සිය වැටුප් සහ ශ්‍රේණි විෂමතා ගැටලූ කිහිපයක් මුල් කරගෙන දුම්රිය රියැදුරන් විසින් අද (26 වැනිදා) මධ්‍යම රාති‍්‍රයේ සිට පැය 48 ...
Loading...
සිය වැටුප් සහ ශ්‍රේණි විෂමතා ගැටලූ කිහිපයක් මුල් කරගෙන දුම්රිය රියැදුරන් විසින් අද (26 වැනිදා) මධ්‍යම රාති‍්‍රයේ සිට පැය 48 ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය රියැදුරු සංගමයේ සභාපති ඉන්දික දොඩංගොඩ මහතා පැවසීය.
සිය ගැටලු සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ප්‍රවාහන ඇමැති අර්ජුන රණතුංග මහතාගෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවද ඒ මහතා සඳහන් කළේය.
COMMENTS