එළැඹෙන 18 දා දිනයේ සිට පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධූරයේ කටයුතු කරන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරය...
එළැඹෙන 18 දා දිනයේ සිට පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධූරයේ කටයුතු කරන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
දෙමළ ජාතික සන්ධානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායම සමග කටයුතු කරන නිසා ඔවුන්ට විපක්ෂනායක ධූරය දැරීමට නොහැකි බව එම පක්ෂයේ උප සභාපති ඩිලාන් පෙරේරා මහතා පවසයි.
මේ නිසා 18 දා පාර්ලිමේන්තුව රැස්වූ විට විපක්ෂනායක ධූරය අවශ්‍ය බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් සංවිධානය කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS