දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"නිසි කාලයට පෙර එජාපයට මැතිවරණයකට යන්න ඕනේ නෑ"
Homeප්‍රවෘත්ති

"නිසි කාලයට පෙර එජාපයට මැතිවරණයකට යන්න ඕනේ නෑ"

PropellerAds

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිත කාලයට පෙර මහ මැතිවරණයකට යාමේ කිසිදු අපේක්ෂාවක් එක්සත් ජාතික පෙරමුණට නැතැයි ඩිජිටල් යටිතල පහසුකම් සහ ත...

පාර්ලිමේන්තුව විසුරුවන්නැයි ජනපතිට කියයි..
සජිත්ටත් වැඩ බැරි වුනොත් එක තත්පරයක්වත් ඒ වේදිකාවෙ ඉන්නෙ නෑ… -
වෙලදපලේ ටින් මාළු විෂ සහිතයි.. ටින් මාළු කියලා කන්නේ අමු මාළු.. (video)

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිත කාලයට පෙර මහ මැතිවරණයකට යාමේ කිසිදු අපේක්ෂාවක් එක්සත් ජාතික පෙරමුණට නැතැයි ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන ඇමැති අජිත් පී පෙරේරා මහතා පැවසීය.

ශ්‍රීලනිප ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇතැම් මන්ත්‍රීවරුන් පිරිසක් රටේ දේශපාලන අවිනිශ්චිතාවයක් ඇති කිරිම සඳහා හදිසි මහ මැතිවරණයක් පිළිබඳ විවිධ අදහස් ප්‍රකාශ කරන බව කී ඇමැතිවරයා ඒ සඳහා තුනෙන් දෙකක මන්ත්‍රීවරු සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් යෝජනාවක් සම්මත කර ගන්නා බවත් ඊට එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රීවරු සහය දෙන බවත් කිය ඇතත් එය සම්පුර්ණ අසත්‍යයක් බව කීය.

එක්සත් ජාතික පෙරමුණේ කිසිදු මන්ත්‍රීවරයකු එවැනි යෝජනාවකට සහය නොදෙන බවද ඇමැතිවරයා අවධාරණය කළේය.

මෙම ආණ්ඩුවට 2029 පෙබරවාරි 17 වැනි දා වන විට වසර 4 ½ ක් සපිරෙන බව කී ඇමැතිවරයා ඒ අනුව නියමිත කාලය දක්වා ආණ්ඩුව අඛණ්ඩව ගෙන යන බව ද පැවසීය.

කෙසේ වෙතත් ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තු මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතුව ඇතැයි ද ඇමැතිවරයා කීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "නිසි කාලයට පෙර එජාපයට මැතිවරණයකට යන්න ඕනේ නෑ"
"නිසි කාලයට පෙර එජාපයට මැතිවරණයකට යන්න ඕනේ නෑ"
http://am.lk/media/k2/items/cache/e7551c99bcb5808feccf00bfaf49242e_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_589.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_589.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy