ජනප්‍රිය ඉන්දීය සිනමා නළුවකු හා තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ එම්.ජී.ආර්. හෙවත් රාමචන්ද්‍රන්ගේ ප්‍රතිමාවක්...
එම්.ජී.ආර්. හෙවත්
යාපනයේ කෝපායි පළාතේ සිටින එස්. සුන්දරලිංගම් නමැති එම්.ජී.ආර්.ගේ රසිකයකුගේ පෞද්ගලික ධනයෙන් මෙම ප්‍රතිමාව ඉදිකොට ඇති අතර එය නිරාවරණය කළ අවස්ථාවේදී එම්.ජී.ආර්. ගේ රසික රසිකාවියන් විශාල පිරිසක්ද එම අවස්ථාවට සහභාගි වී සිටියහ.
-රසාදි චතුරංගී ගමගේ-
COMMENTS