රට තුළ වනාන්තර ඝනත්වය ඉහළ දැමීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉතිහාසයේ ප්‍රථම වරට MI 17 හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් අක්කර 05ක ප්‍රදේශයක් වෙ...
රට තුළ වනාන්තර ඝනත්වය ඉහළ දැමීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉතිහාසයේ ප්‍රථම වරට MI 17 හෙලිකොප්ටර් යානා
යොදා ගනිමින් අක්කර 05ක ප්‍රදේශයක් වෙත ශාක බීජ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ව්‍යාපෘතිය යටතේ රනෝරාව රජයේ වනාන්තරයේ අක්කර 05ක භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිදි ගුවනින් බීජ ඉසීම සිදුකර ඇත.




COMMENTS