ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කිසිදු රැස්වීමකට තමන් සහභාගී නොවී ඒවා වර්ජනය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුම...
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කිසිදු රැස්වීමකට තමන් සහභාගී
නොවී ඒවා වර්ජනය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.
ඒ අනුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18 දා) පෙරවරුවේ පැවති
මින් ඉදිරියේදී ද ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන කිසිදු රැස්‌වීමකට සහභාගි නොවී ඒවා වර්ජනය කරන බව පැවසූ මන්ත්‍රීවරයා එහෙත් තවදුරටත් එජනිසයේ රැඳෙමින් විපක්‍ෂයේ අසුන්ගන්නා බව ද කියා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවෙන් තමා ඉවත් කළ පසුව ජනාධිපතිවරයා සමඟ කිසිදු රැස්‌වීමකට තමා සහභාගි නොවූ බව ද කුමාර වෙල්ගම මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS