ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවීමට ජනපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය දෙසැම්බර් මස 19 දින දක්වා අත් හිටුවමින් ශ්‍රේෂ්...
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවීමට ජනපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය දෙසැම්බර් මස 19 දින දක්වා අත් හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. එමෙන්ම ඒ පිළිබඳව ඉදිරිපත් පෙත්සම් විභාගයට ගැනීමටද තීන්දු කර තිබේ.
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැදවීම සදහා නිකුත් කර තිබූ ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොනු කර තිබූ පෙත්සම් 12ක් සලකා බලමින් මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කලේය.
ඊයේ හා අද දෙදින පුරා මෙම පෙත්සම් විභාගය සිදුකරනු ලැබුවේ අගවිනිසුරු ප‍්‍රමුඛ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසිනි.

COMMENTS