දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ජනපතිගේ මුල් තීරණය හරිද වැරදිද පාර්ලිමේන්තුවේදී විසඳන්න සූදානම් - මහින්ද රනිල් යළිත් බහුතර සටනට

පාර්ලිමේන්තුව විසුරවීමට මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයා ගත් තීන්දුව බලරහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරනය අද 13 සවස ලබාදුන් තීන්දුව ප්‍රකාරව හෙට 14 ද...

පාර්ලිමේන්තුව විසුරවීමට මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයා ගත් තීන්දුව බලරහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරනය අද 13 සවස ලබාදුන් තීන්දුව ප්‍රකාරව හෙට 14 දින හෝ ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුව රැස්වනු ඇති බවට ආරංචි පැතිර තිබේ.

ඒ අනුව මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයා ලබාගත් මුල් තීන්දුව ප්‍රකාරව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ  පිළිගන්නේද නැද්ද යන්න පිළිබඳ ඡන්ද විමසීමකට පාර්ලිමේන්තුවේ පක්ෂ කේන්ද්‍රගතවනු ඇත. එම මුල්  තීන්දුවද ව්‍යවස්තා විරෝධී බවට තර්ක පැන නැගුනි. විසුරවීම සිදුවන අවස්ථාව වනවිට මහින්ද පිලට එජාපයේ 6 ක් හා ඊපීඩීපී 1 ක් ටීඑන් ඒ 1 ක් එකතුව 103 ක බහුතරයක් පෙන්නුම් කළ අතර ඒ දිනවල මහින්ද පිලට අයත් මාධ්‍ය හෙලිදරව් කර සිටියේ තවත් 15 ක් පමන එකතුවනු ඇති බවයි.

කෙසේ වෙතත් නිල නොවන වාර්තා පවසා තිබුනේ මහින්දගේ පිල 86 දක්වා අඩුවූ බවයි. කෙසේ වෙතත් මෙම ඡන්දයේදී 6 දෙනෙකු නියෝජනය කරන ජවිපය ඡන්දය දීමෙන් වැළකී සිටින බවට මුලින් ප්‍රකාශ කළ අතර පසුව කියා සිටියේ මහින්දට එරෙහි යෝජනාවක් නම් ඡන්දය විරුද්ධව පළ කරන බවයි. ටීඑන්ඒ 15 දෙනාද විරුද්ධවන බව දන්වා සිටි අතර මුස්ලිම් මන්ත්‍රීවරුන් 12 දෙනා මහින්දට පක්ෂවූයේ නැත.

ඒ අනුව පාර්ලිමේන්තුව ඉදිරියේ රැස්කරන අවස්තාවේ ජනපතිවරයා ලබාගත් මුල් තින්දුව ව්‍යවස්ථානුකූලද නැද්ද යන්න තහවුරු වනු ඇත. 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28594,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපතිගේ මුල් තීරණය හරිද වැරදිද පාර්ලිමේන්තුවේදී විසඳන්න සූදානම් - මහින්ද රනිල් යළිත් බහුතර සටනට
ජනපතිගේ මුල් තීරණය හරිද වැරදිද පාර්ලිමේන්තුවේදී විසඳන්න සූදානම් - මහින්ද රනිල් යළිත් බහුතර සටනට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEguzzLQADCvfQk-ZSszxl-yzy5CnyU-11ay2jebI7dZtVIdWZZPy9qXXSJoSy0L8lRA-EXWm5l6MPH5hWALzRduiPqcuzz7oQhVaG6ZLfBGuj3nI-edx3uTIOxgHt9SjI3yHeaGZ5d9ja8/s320/Mahinda---Ranil.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEguzzLQADCvfQk-ZSszxl-yzy5CnyU-11ay2jebI7dZtVIdWZZPy9qXXSJoSy0L8lRA-EXWm5l6MPH5hWALzRduiPqcuzz7oQhVaG6ZLfBGuj3nI-edx3uTIOxgHt9SjI3yHeaGZ5d9ja8/s72-c/Mahinda---Ranil.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_297.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_297.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy