සංචාරක හා වනජීවි කැබිනට් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීම සඳහා මේ වන විට සහභාගි වී ඇ...
සංචාරක හා වනජීවි කැබිනට් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීම සඳහා මේ වන විට සහභාගි වී ඇති බව වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීම අරලියගහ මන්දිරයේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
තමන් පාක්ෂිකයන්ගෙන් සමාව ඉල්ලන බවත් එක්සත් ජාතික පක්ෂයේ සිට ආණ්ඩුවට එක්වූයෙත් ආණ්ඩුවේ සිට එක්සත් ජාතික පක්ෂයට එක්වීමටත් ගත් තීරණ අපහසුවෙන් ගත් තීරණ බව අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි.
“මම මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමාත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් සමග එක්වූයේ මට වැඩ කරන්න බැරිවුණ ජනතාවට යම්කිසි සේවයක් කරන්න. අවුරුදු තුනක් වෙනුවෙන් ඒ මිනිස්සුන්ට මට කිසිම දෙයක් කරන්න බැරිවුණා. රැකියාවක් කරන්න බැරිවුණා. මම මන්ත්‍රීවරුන්ගෙන් සමාව ඉල්ලන්න් නෑ. නමුත් ගම්මට්ටමේ ඉන්න ජනතාවගෙන් සමාව ඉල්ලනවා. ඒ අය දාලා ගියා කියලා හිතනවානම් මම බොහොම අමාරුවෙන් මේ තීරණයට ආවේ. එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවට එක්වුණෙත් බොහොම අමාරුවෙන්. ආණ්ඩුවෙන් මට කරපු ගෞරවය දාලා යන්නෙත් හිත් රිදීමකින්.”

COMMENTS