ඒ වසරක කාලයක් සඳහායි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අද පැවැති 143 වන විධායක මණ්ඩල රැස්වීමේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම තනතුරට තේරී පත්විය. එහි සභාපත...

ඒ වසරක කාලයක් සඳහායි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අද පැවැති 143 වන විධායක මණ්ඩල රැස්වීමේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම තනතුරට තේරී පත්විය. එහි සභාපති ධුරය සඳහා පත් වූයේ බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යවරයායි.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විධායක මණ්ඩල සාමාජිකයෙකු ද වේ.
COMMENTS