ශ්‍රී ලංකාවේ නව අමරිකානු තානාපති ඇලෙයිනා බී. ටිප්ලිට්ස් මහත්මිය අද (06) පෙරවරුවේ කථානායකවරයා හමුවී තිබේ. පවතින දේශපාලන අර්බුදය නිරාකරණය ක...
ශ්‍රී ලංකාවේ නව අමරිකානු තානාපති ඇලෙයිනා බී. ටිප්ලිට්ස් මහත්මිය අද (06) පෙරවරුවේ කථානායකවරයා හමුවී තිබේ.
පවතින දේශපාලන අර්බුදය නිරාකරණය කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව වහා කැඳවීමේ වැදගත්කම පිළිබඳව සාකච්ඡා කිරීමට ඇමෙරිකා තානාපතිනිය කථානායකවරයා හමුවූ බව මෙරට ඇමෙරිකා තානාපති කාර්යාලය නිල ට්විටර් ගිණුමේ සටහන් කර ඇත.
Met Speaker of Parliament Hon. Karu Jayasuriya @KaruOnline to discuss the importance of Parliament reconvening to put an end to this political crisis. These democratic institutions should serve the people of #SriLanka; let the elected representatives have their say. pic.twitter.com/KDS0kutr8r
— USAmbSLM (@USAmbSLM) November 6, 2018
COMMENTS