දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"රුපියල් මිලියන 500කට මන්ත්‍රී ධුරය අලෙවි කළා කියන එක බොරු" - වසන්ත සේනානායක
Homeදේශපාලන

"රුපියල් මිලියන 500කට මන්ත්‍රී ධුරය අලෙවි කළා කියන එක බොරු" - වසන්ත සේනානායක

PropellerAds

රුපියල් මිලියන 500කට තම මන්ත්‍රී ධුරය අලෙවි කර ඇති බවට එල්ල කරන චෝදනා සංචාරක හා වනජීවි අමාත්‍ය වසන්ත සේනානායක මහතා තරයේ ප්‍රතික්ෂේ කර තිබේ...

චම්පිකට රාජ්‍ය ආරක්ෂාව භාර, අලුත් ඇමැති තනතුරක්.
ජනපතිගෙන් තවත් ආන්දෝලනාත්මක කතාවක්.
'අධ්‍යාපනයෙන් සෑහිමකට පත් වීමට බැහැ' - දුමින්ද.
රුපියල් මිලියන 500කට තම මන්ත්‍රී ධුරය අලෙවි කර ඇති බවට එල්ල කරන චෝදනා සංචාරක හා වනජීවි අමාත්‍ය වසන්ත සේනානායක මහතා තරයේ ප්‍රතික්ෂේ කර තිබේ.

අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මේ වන විට විදෙස් සංචාරයකට එක්ව සිටින අමාත්‍යවරයා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වන එම අසත්‍ය පුවත් පිළිබඳ දැඩි අවධානය යොමුකර ඇති බවයි.

රටේ ඇති වූ සහ රටට අවශ්‍ය වෙනස පිළිගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනය මත තමා ආණ්ඩුවට සහය පල කිරීමට තීරණය කළ ද කිසිදු අවස්ථාවක මුදලට තම මන්ත්‍රී ධුරය පාවා නොදුන් බව වසන්ත සේනානායක අමාත්‍යවරයා අවධාරණය කර ඇත.

තමන් එක්සත් ජාතික පක්ෂය සමග පැවති රජයේ සිටියද අපේක්ෂා කළ සේවය රට සහ ජනතාව වෙනුවෙන් ඉටුකිරීමට එම නායකයින් අපොහොසත් වූ බව අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ තමන් එම ජනතාවට කිසිදු අසාධාරණයක් සිදුවීමට ඉඩනොතබන බව ද වසන්ත සේනානායක අමාත්‍යවරයා  සඳහන් කර ඇත.

සංචාරක හා වනජීවී අමාත්‍ය වසන්ත සේනානායක මහතා මේ වන විට විදෙස් සංචාරයකට එක්ව සිටින අතර තමා පිළිබඳ ව මේ වන විට විවිධ සමාජ මාධ්‍ය සහ වෙනත් මාධ්‍ය ඔස්සේ පළ වෙමින් පවතින සත්‍යය පුවත් පිළිබඳව එතුමාගේ දැඩි අවධානය යොමු ව තිබේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29548,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "රුපියල් මිලියන 500කට මන්ත්‍රී ධුරය අලෙවි කළා කියන එක බොරු" - වසන්ත සේනානායක
"රුපියල් මිලියන 500කට මන්ත්‍රී ධුරය අලෙවි කළා කියන එක බොරු" - වසන්ත සේනානායක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiMNrEuQLdseh321GRNJtjSubYhiSo7Os0LL8FxMMBO9fogLPZi_vKHq5D_-neVgHetSnrp5-YEubNtNwDRsE9b8Nl8ew7t674uKh7X0PNT9DH8OXC-6juA9lq3bZHqyPJmov04qwqY8fw/s320/62586b400c588c0ae634322ec2f2839a_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiMNrEuQLdseh321GRNJtjSubYhiSo7Os0LL8FxMMBO9fogLPZi_vKHq5D_-neVgHetSnrp5-YEubNtNwDRsE9b8Nl8ew7t674uKh7X0PNT9DH8OXC-6juA9lq3bZHqyPJmov04qwqY8fw/s72-c/62586b400c588c0ae634322ec2f2839a_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/11/500_5.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/11/500_5.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy