දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
27 වනදා මහවිරු දිනය සමරන බව සිවාජිලංගම් කියයි
Homeප්‍රවෘත්ති

27 වනදා මහවිරු දිනය සමරන බව සිවාජිලංගම් කියයි

PropellerAds

කොටි සංවිධානය පැවති සමයේදී නොවැම්බර් 21 වනදා සිට 27 වනදා දක්වා මහවිරු සතිය නමින් නම් කල බවත් බොහෝ පිරිස් එම දිනය සමරනු ඇති බැවින් 27 වනදා ...

පාපන්දු සභාපති පුටුව හිස් වෙයි? ජස්වර්ටත් බාල්දියක්!
‘ගෝඨා ගෝ හෝම්’ රාජපක්‍ෂ පවුලේ කැරැල්ලක්!
ශවේන්ද‍්‍ර සිල්වා ගැන පරීක්‍ෂණයක්?
27 වනදා මහවිරු දිනය සමරන බව සිවාජිලංගම් කියයි

කොටි සංවිධානය පැවති සමයේදී නොවැම්බර් 21 වනදා සිට 27 වනදා දක්වා මහවිරු සතිය නමින් නම් කල බවත් බොහෝ පිරිස් එම දිනය සමරනු ඇති බැවින් 27 වනදා තමන් මහවිරු දිනය සමරන බවට උතුරු පලාත් සභාවේ හිටපු දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.කේ. සිවාජිලංගම් කියා සිටියේය.

මහවිරු සැමරුම පසතිය පිළිබඳව විමසීමේදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

එහිදී අදහස් දැක්වූ සිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේ, ‘මහවිරු සතිය එල්.ටී.ටී.ඊ. සංවිධානය තිබුණු කාලයේ සිට 21 වැනිදා ඉඳන් 27 වෙනකම් සැමරුවා යුද්දෙන් පසුව සමහර අය 25 වනදා සිට 27 වනදා දක්වා දින 3ක් සැමරුවා මමත් සෑම අවුරුද්දකම 27 වැනිදා සැමරුවා මේ අවුරුද්දෙත් 27තමයි සමරන්නෙ යනුවෙනි.

මහවිරු සැමරුමේ පුධාන සැමරුම සිදු කෙරෙන කිලිනෝචියේ කනකපුරම් සුසාන භූමිය එලි පෙහෙලි කිරීමේ කටයුතු කිලිනොච්චියේ තරුණයින් පිරිසක් සිදු කරමින් සිටිති.

මේ අතර කිලිනොච්චියේ කනකපුරම් මහවිරු සැමරුම් වැඩසටහන සංවිධානය වෙනුවෙන් කැනඩාවේ කිසියම් සිංවිධානයකින් පිරිසක් පැමිණ කනකපුරම් මහවිරු සැමරුම් සංවිධායකයින් හමු වී මහවිරු වැඩසටහනට සහය දීමට පියවර ගෙන ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29276,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 27 වනදා මහවිරු දිනය සමරන බව සිවාජිලංගම් කියයි
27 වනදා මහවිරු දිනය සමරන බව සිවාජිලංගම් කියයි
http://am.lk/media/k2/items/cache/1bc505ff992b7bbbacf09162dba1228b_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/11/27.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/11/27.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy