අග්‍රාමාත්‍ය ධූරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කළ බවට ලිපියක් මඟින් දැනුම් දී තිබේ. ජනාධිපති ලේකම්වරයා විසින් රනිල් වික්‍රමසිංහ මහතා වෙ...
අග්‍රාමාත්‍ය ධූරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කළ බවට ලිපියක් මඟින් දැනුම් දී තිබේ.
ජනාධිපති ලේකම්වරයා විසින් රනිල් වික්‍රමසිංහ මහතා වෙත මෙම ලිපිය යොමු කර ඇත.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(4) ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අගමැතිවරයා තමා විසින් පත් කරන බවත්, තමා වෙත පැවරී ඇති බලතල අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ධූරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කළ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී තිබේ.
COMMENTS