අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍යධූරය දරන මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස එස්. ආර්. ආටිගල මහතා පත්කර තිබේ. මහා භාණ්ඩ...
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍යධූරය දරන මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස එස්. ආර්. ආටිගල මහතා පත්කර තිබේ.
මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ලෙස කටයුතු කළ ආටිගල මහතා ජ්‍යෙෂ්ඨ ආර්ථික විශේෂඥයෙක් වෙන අතර ඔහු ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ වැඩබලන සභාපති, ලංකා බැංකුවේ අධ්‍යක්ෂවරයෙක් ලෙසද කටයුතු කර තිබේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාෙව්දී උපාධිධාරියෙක් වන ආටිගල මහතා එක්සත් රාජධානියේ වෝර්වික් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය සම්පූර්ණ කර තිබේ.
COMMENTS