ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තම ආරක්ෂාවද ඉවත් කර ඇති බව හිටපු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතා පවසයි. සිය ට්විටර් ගිණුම...
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තම ආරක්ෂාවද ඉවත් කර ඇති බව හිටපු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක මේ බව දැක්වෙයි.
President @MaithripalaS strikes again....My security was withdrawn. Aiyo...... Sirisena !!!!! #CoupLK #ConstitutionalCrisisSriLanka #illegalgovernment #FakePM #lka
— Mangala Samaraweera (@MangalaLK) October 29, 2018
COMMENTS