කො රෝනා වෛරසය හේතුවෙන් රැකියා අහිමි වූ පිරිසට යළි රැකියා නිර්මාණය කිරීම රජයේ වගකීම බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා. රැකියා අ...
කොරෝනා වෛරසය හේතුවෙන් රැකියා අහිමි වූ පිරිසට යළි රැකියා නිර්මාණය කිරීම රජයේ වගකීම බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා.
රැකියා අහිමි වූවන් නගාසිටුවීමට තමන්ට වැඩපිළිවෙලක් තිබූ බවයි විපක්‍ෂ නායකවරයා කියාසිටියේ.
ජනතා ගැටළු වෙනුවෙන් විපක්‍ෂය ලෙස තමන් මැදිහත් වන බවයි විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සදහන් කළේ.

රැකියා අහිමි වූවන් නගාසිටුවීමට තමන්ට වැඩපිළිවෙලක් තිබූ බවයි විපක්‍ෂ නායකවරයා කියාසිටියේ.
ජනතා ගැටළු වෙනුවෙන් විපක්‍ෂය ලෙස තමන් මැදිහත් වන බවයි විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සදහන් කළේ.

COMMENTS