ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හම්බන්තොට ප්‍රදේශයේ පැවැත්වූ උත්සවයකට සහභාගී වෙමින් සිදු කළ ප්‍රකාශයක් ජාත්‍යන්තර මාධ්‍යයේ දැඩි අවදානයට ලක්ව...
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හම්බන්තොට ප්‍රදේශයේ පැවැත්වූ උත්සවයකට සහභාගී වෙමින් සිදු කළ ප්‍රකාශයක් ජාත්‍යන්තර මාධ්‍යයේ දැඩි අවදානයට ලක්ව තිබේ. ශ්‍රී ලංකාවේ ගුවන් සේවය වන ශ්‍රි ලංකන් එයා ලයින්ස් ගුවන් සේවයේ ආහාරයට ලබා දෙන කජු වර්ගයක් පිළිබඳ කළ ප්‍රකාශයක් මෙලෙස ජාත්‍යන්තර පුවත් සේවාවලින් වාර්තා කර තිබුණි.
එහිදී ජනපතිවරයා ශ්‍රී ලංකන් ගුවන් සේවය විවේචනය කොට මෙලෙස අදහස් දක්වා තිබුණි. "දැන් මම නේපාලයේ ඉදලා ශ්‍රී ලංකාවට ආවේ ශ්‍රී ලංකා ගුවන් සේවයේ. එහෙම එනකොට කජු පීරිසියක් ගෙනත් දුන්නා (ගුවන් යානයේදී). බල්ලෙකුට කන්න බෑ මිනිහෙකුට තියා. කවුද මේවා අනුමත කරන්නේ?." යනුවෙනි.
එම ප්‍රකාශය බී.බී.සි මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබිණි.
එම වීඩියෝව පහතින්,
COMMENTS