අද ඒකාබද්ධ විපක්ෂය විසින් බත්තරමුල්ල නෙළුම් මාවතේ මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි. එම මාධ්‍ය හමුවට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහා...
අද ඒකාබද්ධ විපක්ෂය විසින් බත්තරමුල්ල නෙළුම් මාවතේ මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.
එම මාධ්‍ය හමුවට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කණක හේරත් මහතා හා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මහතා යන අය එක්වී තිබිණි.
එම මාධ්‍ය හමුවට පැමිණි මාධ්‍යවේදියෙකු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමක නිරත විය. ඔහුගේ ප්‍රශ්නයට පිළිතුරක් දුන් සැනින් ඔහු තව තවත් ප්‍රශ්න යොමු කිරීම හරහා යම්තාක් දුරට උණුසුම් තත්වයක්ද ඇති විය.
එම වීඩියෝව පහතින්,
COMMENTS