මීතොටමුල්ල කුණු කන්ද පා මුල තිබි ටී 56 ජීව උණ්ඩ 340ක් හමු වී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ යුධ හමුදා සංවර්ධන නිලධාරින් ...
මීතොටමුල්ල කුණු කන්ද පා මුල තිබි ටී 56 ජීව උණ්ඩ 340ක් හමු වී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ යුධ හමුදා සංවර්ධන නිලධාරින් කණ්ඩායමකට මෙම උණ්ඩ තොගය හමු වී ඇති බවයි.
එම නිලධාරින් විසින් සිදු කළ දැනුම් දීමකට අනුව පොලිසිය විසින් මෙම උණ්ඩ තොගය සිය භාරයට ගත් බව වාර්තා වේ.
ඊට අමතරව උණ්ඩ හිස් කොපුද 12ක් පමන තිබි ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පොලීසිය විසින් සිදු කරයි.
COMMENTS