දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මධ්‍යම කදුකරයට තවදුරටත් තද වැසි - එලවළු වගාවට යලිත් දැඩි බලපෑම්
Homeප්‍රවෘත්ති

මධ්‍යම කදුකරයට තවදුරටත් තද වැසි - එලවළු වගාවට යලිත් දැඩි බලපෑම්

PropellerAds

මධ්‍යම කදුකරයේ බටහිර වැවුම් ප්‍රදේශවලට තවදුරටත් පවතින අධික සුලං සහ වැසි තත්ත්වය හේතුවෙන් ජන ජිවිතයට ගැටළු රැසක් මතු වි ඇත. මාස පහක් තිස්ස...

ඩයනාගේ වලිය සම්බන්ධව සොයන කමිටුව රැස් වෙයි – ඩයනාගේ වලිය නිසා පියල් නිශාන්තට කෙල වෙයි (VIDEO)
සියවසකට වඩා පැරණි මඩකලපුවේ සිංහල සුසාන භූමිය ඩෝසර් කරයි…
ලලිත් කොතලාවලගේ දේහය භාර ගැනීම බිරිය සිසිලියා ප්‍රතික්ෂේප කරයි… බිරියගේ වැඩිමහල් සොයුරිය දේහය භාර ගනී!
මධ්‍යම කදුකරයට තවදුරටත් තද වැසි - එලවළු වගාවට යලිත් දැඩි බලපෑම්

මධ්‍යම කදුකරයේ බටහිර වැවුම් ප්‍රදේශවලට තවදුරටත් පවතින අධික සුලං සහ වැසි තත්ත්වය හේතුවෙන් ජන ජිවිතයට ගැටළු රැසක් මතු වි ඇත.

මාස පහක් තිස්සේ කඩින් කඩ පවතින අධික වර්ෂාව හේතුවෙන් උඩරට එළවළු වගාවට යලිත් දැඩි බලපැම් එල්ල වි ඇති  බව ගොවින් කියති.

එම බලපැම හමුවේ ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දිමට නොහැකි නිසා උඩරට එලවළ මිල යලිත් ඉහල යා හැකි බව එම ගොවින් කියති.

ඇද හැලෙන අධික වර්ෂාවත් සමග වරින් වර ඝණ මිදුම් තත්ත්වයක්ද පවතින අතර , අධික සුලං තත්ත්වය හේතුවෙන් විදුලි බලයද වරින් වර විසන්ධි වෙමින් පවති.

කාසල්රි , මවුස්සාකැලේ සහ ඉහල කොත්මලේ ජලාශ පිටාර මට්ටමට ආසන්න වි ඇති අතර , පවතින අධික වර්ෂාවත් සමග මධ්‍යම කදුකරයේ දියඇලි ගණනාවකම ජල ධාරිතාව ඉහල ගොස් ඇත. පවතින වර්ෂාවත් සමගම හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයෙත් , හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේත් පස් කදු කඩා වැටිමේ අවධානමක් පවතින නිසා එම මාර්ග වල රථ වාහන ධාවනය කිරිමේදි සැලකිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිති.

(හැටන් රංජිත් රාජපක්ෂ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29282,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මධ්‍යම කදුකරයට තවදුරටත් තද වැසි - එලවළු වගාවට යලිත් දැඩි බලපෑම්
මධ්‍යම කදුකරයට තවදුරටත් තද වැසි - එලවළු වගාවට යලිත් දැඩි බලපෑම්
http://am.lk/media/k2/items/cache/0a70e42c1308ef4738613ba7292202e8_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_882.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_882.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy