යාපනයේ පැවැති යුද්ධය හේතුවෙන් වසර 53කට පෙර ආරම්භ කරන ලද සිංහල මහා විද්‍යාලය යළි ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට යාපනේ පැරැණි උද්‍යානයේ...
යාපනයේ පැවැති යුද්ධය හේතුවෙන් වසර 53කට පෙර ආරම්භ කරන ලද සිංහල මහා විද්‍යාලය යළි ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට යාපනේ පැරැණි උද්‍යානයේදී විශේෂ සාකච්ඡා ඊයේ (26දා) පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.
මේ වන විට යාපනයේ ප්‍රදේශ කිහිපයක සිංහල වැසියන් පදිංචිව සිටින බැවින් ඔවුන්ගේ පවුල්වල ළමයින් සඳහා යාපනයේ සිංහල විද්‍යාලය යළි ආරම්භ කිරීම කෙරෙහි සංවිධාන කීපයක් හා යාපනය සිංහල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගම්, එහි සේවය කළ ආචාර්යවරු ඇතුළු පිරිසක් මෙලෙස අවධානය යොමුකර තිබේ.
දැනට මෙම විදුහලේ යුද හමුදාව රැඳී සිටින අතර යාපනයේ යුද්ධය හේතුවෙන් යාපනය සිංහල මහා විද්‍යාලය වසා දමන ලද්දේ 1985 වර්ෂයේදීය.
COMMENTS