දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රූපවාහිනි පත්තර මුළු රටම කඩා වැටීලා වගේ පෙන්නන්නෙ රේටින් වලට - ජනපති
Homeගොසිප්

රූපවාහිනි පත්තර මුළු රටම කඩා වැටීලා වගේ පෙන්නන්නෙ රේටින් වලට - ජනපති

PropellerAds

ඊයේ වැලිගමදී පැවති රැස්වීමක් අමතමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මෙසේ පවසා සිටියේය. ‘හවසට රූපවාහිනිය දිහා බලාන හිටියහම පේන්නේ මුළු රටම කඩා...

එජාප මාධ්‍ය මෙහෙයුම හරීන් අතට?
ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරය රු 158 ඉක්මයි.
මෙරට හෙදියන්ට ඇමරිකා රැකියා වරම් : ඉල්ලුම් කරන්නේ මෙහෙමයි.

ඊයේ වැලිගමදී පැවති රැස්වීමක් අමතමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මෙසේ පවසා සිටියේය.

‘හවසට රූපවාහිනිය දිහා බලාන හිටියහම
පේන්නේ මුළු රටම කඩා වැටිලා මේක ගොඩගන්න කාටවත් බැහැ.
මහා විනාශයක්. ඒක තමා ඇත්ත තත්ත්වය. රූපවාහිනි ආයතන අයිති මහත්වරුන්ගෙන් ඇහුවාහම ඇයි මේ විදියට ප්‍රවෘත්ති ඇයි මේ විදියට ගැටුම්? පුවත්පත්වලත් එහෙමයි.

මම ඊයෙත් ඒ ගොල්ලන්ගෙන් සුහදව කතා කරලා ඇහුවා එක්තරා පුවත්පතක ශීර්ෂයක් දැකලා. රූපවාහිනිය මොකද කියන්නේ. සර් අපේ රේටින් බැහැලා වැඩි කර ගන්න ඕනෑ' මාර්කටින්. ඒගොල්ලන්ගේ ජනප්‍රියතාව අඩු නම් වැරැද්ද වෙන පැත්තකට දානවා. දාලා ඒ ගොල්ලන්ගේ මාර්කටින් රේටින් ඒ ගොල්ලන්ගේ ඉලක්ක වෙන්නේ රට නොවෙයි. මුද්‍රිත මාධ්‍යවලත් එහෙමයි. මේ වාගේ ප්‍රවෘත්තියක් දැම්මේ නැත්නම් උදේට මේ පත්තරේ විකිණෙන්නේ නැහැනේ. ඒ නිසා පත්තරය ගන්න බලන ප්‍රවෘත්තියක් තියෙන්න ඕනේ.

මේ රටේ මාධ්‍ය ක්‍ෂේත්‍රයට මේ ජනමාධ්‍යයට විශාල වගකීමක් තිබෙනවා අවංකව රට වෙනුවෙන් පෙනී සිටින්න. රට වෙනුවෙන් පෙනී සිටින කොට රට වෙනුවෙන් ගොඩනඟන්න, ගොඩනැඟෙන මුළු මහත් ජනතාව ප්‍රමුඛ සමස්ත රාජ්‍ය සේවයේ සියලු දෙනා දිරි ගන්වන්න ශක්තිමත් කරන්න ඒ කැපවීමට ධෛර්ය දෙන්න සියලු මාධ්‍යයට වගකීමක් සහ යුතුකමක් තියෙනවා.‘
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රූපවාහිනි පත්තර මුළු රටම කඩා වැටීලා වගේ පෙන්නන්නෙ රේටින් වලට - ජනපති
රූපවාහිනි පත්තර මුළු රටම කඩා වැටීලා වගේ පෙන්නන්නෙ රේටින් වලට - ජනපති
http://ift.tt/2lANTfs
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_674.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_674.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy