දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
චමින්ද වාස් එජාපයෙන් දේශපාලනයට : ඩිල්ෂාන් පොහොට්ටුවෙන්.
Homeගොසිප්

චමින්ද වාස් එජාපයෙන් දේශපාලනයට : ඩිල්ෂාන් පොහොට්ටුවෙන්.

PropellerAds

ලංකාවෙන් බිහිවූ දක්ෂතම වේග පන්දුයවන්නකු වන චමින්ද වාස් එජාපයෙන් දේශපාලනයට පිවිසීමට සූදානම්වන බව වාර්තා වේ. ඔහු දේශපාලන ප්‍රවෙශය වෘත්තාන...

අලුත් කෙත්බිම් අක්කර 15,000ක් අස්වද්දන 'සෙංගල්ඔය වාරි ව්‍යාපෘතිය' 10 වැනිදා ඇරැඹේ.
වරාය අධිකාරියට 2017දී බිලියන 45.6ක ආදායමක්.
අමාත්‍ය විෂය පථ ගැසට් පත්‍රය ප්‍රමාදයි : ඇමතිවරුන් නොසන්සුන්.


ලංකාවෙන් බිහිවූ දක්ෂතම වේග පන්දුයවන්නකු වන චමින්ද වාස් එජාපයෙන් දේශපාලනයට පිවිසීමට සූදානම්වන බව වාර්තා වේ.

ඔහු දේශපාලන ප්‍රවෙශය වෘත්තාන්ත චිත්‍රපටයක් හරහා සිදු කිරීමට සැලැසුම් කර ඇති බව පැවසෙන අතර එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ දකුණු ඉන්දියාවේ ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ප්‍රභූ දේවා විසින් බවද පැවසේ.

පසුගියදා මොහු ඉන්දියාවේ ප්‍රබල දෛවඥයන් ගණනාවක් මුණගැසී ඇති බවද මේ අතර වාර්තා වේ.

පසුගිය කාලයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට ද මෙලෙස දේශපාලනයට එක්වන ලෙස එජාපය ආරාධනා කළද ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

වාස්, පසුගිය දිනක එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී ඇති බවද මේ අතර වාර්තා වේ.

ඊට අමතරව, ඉදිරි මැතිවරණයකදී හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවය නියෝජනය කරමින් තිලකරත්න ඩිල්ෂාන්ද දේශපාලනයට පිවිසීමට සූදානමක් ඇති බව පැවසේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29342,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: චමින්ද වාස් එජාපයෙන් දේශපාලනයට : ඩිල්ෂාන් පොහොට්ටුවෙන්.
චමින්ද වාස් එජාපයෙන් දේශපාලනයට : ඩිල්ෂාන් පොහොට්ටුවෙන්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjDljN_5Hb4aAFrKcFmEu2wNLVOmSlTA54mgHDX1MxOuSpDAA4IMLPFP7cPxuxkqvZ6mfR2LjSOD9IRCG3-0txPNmtA0Runnbt93BEDY4jC0hmmY_0lsNosa6Tqzh2rrypt5rn_mTPdst0/s1600/chaminda+vaas.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjDljN_5Hb4aAFrKcFmEu2wNLVOmSlTA54mgHDX1MxOuSpDAA4IMLPFP7cPxuxkqvZ6mfR2LjSOD9IRCG3-0txPNmtA0Runnbt93BEDY4jC0hmmY_0lsNosa6Tqzh2rrypt5rn_mTPdst0/s72-c/chaminda+vaas.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_371.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_371.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy