දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඛනිජතෙල් සංස්ථාවේ සභාපතිට කෝටි ගණනක් වටිනා තවත් නිල රථයක්
Homeගොසිප්

ඛනිජතෙල් සංස්ථාවේ සභාපතිට කෝටි ගණනක් වටිනා තවත් නිල රථයක්

PropellerAds

ලංකා ඛනිජතෙල් සංස්ථාවේ සභාපති ධම්මිකර රණතුංග මහතාගේ පරිහරණය සඳහා කෝට් දෙකහමාරකට වැඩ වටිනාකමකින් යුත්  වොල්වෝ XC90 රථයක් ගෙන්වා ඇති බව ව...

රන්ටැඹේ කඳවුරේදී පාසල් ශිෂ්‍යභටයින් නිරුවත් කර වීඩියෝ කළ අය දැලේ
ඔපෙරා වින්ෆ්‍රෙ 2020 ඇමරිකානු ජනපති තරගයට
ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන්ම හැදූ කැඩිලැක් ලිමොසින් රථය - ‘මෘගයා‘ ගැන තොරතුරු පිටවේ



ලංකා ඛනිජතෙල් සංස්ථාවේ සභාපති ධම්මිකර රණතුංග මහතාගේ පරිහරණය සඳහා කෝට් දෙකහමාරකට වැඩ වටිනාකමකින් යුත්  වොල්වෝ XC90 රථයක් ගෙන්වා ඇති බව වාර්තාවේ.

ධම්මිකර රණතුංග මහතා ලංකා ඛනිජතෙල් තොග නිමාවේද සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර එම තනතුරට අදාලවද මීට මාස 06කට පමණ පෙර කෝටි 03කට ආසන්න මුදලක් වැය කර නවතම BMW රථයක් ගෙන්වාගෙන තිබේ.

එමෙන්ම චන්දිම වීරක්කොඩි මහතා ඛනිජතෙල් ඇමතිවරයාව සිටියදීද මීට වසරකට පමණ පෙරද එවකට ලංකා ඛනිජතෙල් සංස්ථාවේ සභාපති ධුරය හෙබවූ ජයසිංහ මහතාගේ පරිහරනය සඳහාද නවතම BMW රථයක් රුපියල් කෝටි 03කට ආසන්න මුදලක් වැය කරමින් ගෙන්වා තිබී ඇත.

එසේ තිබියදී නැවත රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් වැය කර නවරත වොල්වෝ වර්ගයේ රථයක් ගෙන්වීම මුදල් නාස්ති කිරිමකි. එමෙන්ම මාසයෙන් මාසයට ඉන්ධන මිල ඉහළ දමන ආණ්ඩුවට මෙවැනි නාස්තිකාරී වියදම් සඳහා අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන්ද මේ වනවිට සේවකයින් තුළ විරෝධයක් මතුවෙමින් තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඛනිජතෙල් සංස්ථාවේ සභාපතිට කෝටි ගණනක් වටිනා තවත් නිල රථයක්
ඛනිජතෙල් සංස්ථාවේ සභාපතිට කෝටි ගණනක් වටිනා තවත් නිල රථයක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjTKU331xYeXMGgBYLQDnTKt-bcduDsTh0StebOX0Bsa14rGXuGyQxyQEEhDEjKZe1zdInb7os9la6OUXppDw3fFrm_LN2kVLol3ZRknohouZ9SuEAjTEWU7ImTFT8wWFAUZgkZUVtQz7Q/s1600/Dammika-Ranathunga-2018-.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjTKU331xYeXMGgBYLQDnTKt-bcduDsTh0StebOX0Bsa14rGXuGyQxyQEEhDEjKZe1zdInb7os9la6OUXppDw3fFrm_LN2kVLol3ZRknohouZ9SuEAjTEWU7ImTFT8wWFAUZgkZUVtQz7Q/s72-c/Dammika-Ranathunga-2018-.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_343.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_343.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy