දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විජයකලා නැවතත් කට අරී
Homeප්‍රවෘත්ති

විජයකලා නැවතත් කට අරී

PropellerAds

උතුරේ දෙමළ ජනතාවගේ ගැටලු ඉදිරිපත් කිරීමට ගිය විට තමන් ජාතීවාදී ලේබලය ගහන බවටත් දකුණේ ජාතීවාදී අදහස් වපුරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නො...

"අයියා කූජීත දේශපාලන ඉත්තෙක් වෙලා" ගෝඨාට නඩු දැමූ චන්ද්‍රගුප්ත තේනුවරගේ මල්ලි කියූ කතාව.!
හේෂා විතානගේ ශරීර ඇප මත මුදා හැරේ !
pujith jayasundara arrested
විජයකලා නැවතත් කට අරී

උතුරේ දෙමළ ජනතාවගේ ගැටලු ඉදිරිපත් කිරීමට ගිය විට තමන් ජාතීවාදී ලේබලය ගහන බවටත් දකුණේ ජාතීවාදී අදහස් වපුරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන බවට හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන් මහත්මිය කියා සිටියොය.

අමාත්‍යවරිය මේ බව කියා සිටියේ ඊයේ (07) දින යාපනය තිරුනෙල්වේලි කෘෂිකර්ම පුහුනු විධ්‍යාලීය ශ්‍රවනාගාරයේදී අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු පලාතේ ප්‍රාථමික කර්මාන්ත දිරිගැන්වීම සඳහා අධාර ලබා දීමේ උත්සව අවස්ථාවකට සහභාගී වෙමිනි.

එම උත්සව අවස්ථාවේදී අදහස් දැක්වූ විජයකලා මහේස්වරන් මහත්මිය වැඩි දුරටත් කියා සිටියේ,

‘ඔබ දන්නවා දැන් දකුණේ ඇතම් අය ජාතිවාදී ප්‍රකාශ ගොඩක් සිද්ද කරනවා නමුත් ඔවුන්ට මොකුත් කියන්නේ නැහැ. අපේ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන කොට අපි ජාතීවාදීන් ලෙසින් හඳුන්වනවා. ඒක වෙනස් කරන්න ඕන. දකුණේ ජනතාව ඔවුන්ගේ ප්‍රශ්න ගැන කතා කරනකොට ඒවා දිහා බලලා ඒවා විසඳන්න කටයුතු කරනවා. නමුත් අපි අපේ ප්‍රශ්න ගැන කතා කරද්දි අපිව හඳුන්වන්නේ දෙමළ ජාතිවාදීන් හැටියට අපිව එහෙම හැඳින්වීම අපි ප්‍රතික්ෂේප කරනවා. අපේ ජනතාව වෙනුවෙන් මම මගේ ඇමති ධූරයත් අතහැරියා. යනුවෙනි.

උත්සව අවස්ථාවෙන් පසුව විජයකලා මහේස්වරන්ගේ මහත්මියගේ ප්‍රකාශයන් පිළිබඳව අමාත්‍ය දයාගමගේ මහතාගේ මාධ්‍යෙව්දීන් විසින් විමසීමේදී මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍ය දයාගමගේ මහතා කියා සිටියේ,

‘විජයකලා මහේසවරන් මහත්මියට එතුමියගේ ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරන්න බැරි උනහම එතුමියට විතරක් නොවෙයි මේක මටත් අපිටත් අපි ගැනම වේදනාවක් ඇති වන අවස්ථාවල් තියනවා මම විශ්වාශ කරනවා එතුමිය කීයටවත් නැවත යුද්දයක් ඇති වෙනවටනම් කැමති නැහැ.

පසුව එහිදී නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් මාධ්‍ය ඉදිරිපිට දුරකතන ඇමතුමක් ලබා දීම පිළිබඳව විමසීමේදී අමාත්‍ය දයා ගමගේ මහතා කියා සිටියේ,

‘රන්ජන් රාමනායක මහතා කරපු දේ මම හෙලා දකිනවා විශේෂයෙන්ම එතුමිය රන්ජන් රාමනායක ඇමතිතුමා එක්ක දුරකතනයෙන් කතාකරන්නේ ලොකු විශ්වාශයකින් එහෙම මාධ්‍ය ඉස්සරහා කතාකරනවනම් එතුමා එතුමියට කියන්න ඕන මම මේ මාධ්‍ය ඉස්සරහා කතාකරන්නේ මේ ඕන එහෙකට උත්තර දෙන්න කියලා යනුවෙනි.

අනතුරුව අමාත්‍ය දයාගමගේ මහතා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන් මහත්මිය ඇතුලු පිරිසක් කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ පූනකරී ජෙයපුරම් ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු හා නව කෘෂිකාර්මික සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකටද සහභාගී විය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විජයකලා නැවතත් කට අරී
විජයකලා නැවතත් කට අරී
http://am.lk/media/k2/items/cache/021acad3d2aad8934e6ef0ac7354a9d2_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_128.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_128.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy