දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආවා කල්ලි නායකයාගේ නිවසට ඇතුලු යාපනයේ නිවාස 4 කට පහරදීමක් (PHOTOS)
Homeප්‍රවෘත්ති

ආවා කල්ලි නායකයාගේ නිවසට ඇතුලු යාපනයේ නිවාස 4 කට පහරදීමක් (PHOTOS)

PropellerAds

යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලියේ වත්මන් නායකයා බවට සැලකෙන පුද්ගලයාගේ නිවසට ඇතුලු ස්ථාන 4 ක පිහිටි නිවාස 4 කට ඊයේ (29) රාත්‍රියේ තියුණු ආයුද ...

බැදුම්කර වංචාවට රනිල් අත්අඩංගුවට ගන්නැයි කියයි
තජූඩීන්, ලසන්ත යලි ගොඩ ගනී…
මෝල් හිමියන් කුඹුරටම ඇවිත් තෙත වී 170ට ගන්නවා.. රජයට තුට්ටු දෙකට ඇටයක්වත් දෙන්නෑ..- ගොවි සභාපති
ආවා කල්ලි නායකයාගේ නිවසට ඇතුලු යාපනයේ නිවාස 4 කට පහරදීමක් (PHOTOS)

යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලියේ වත්මන් නායකයා බවට සැලකෙන පුද්ගලයාගේ නිවසට ඇතුලු ස්ථාන 4 ක පිහිටි නිවාස 4 කට ඊයේ (29) රාත්‍රියේ තියුණු ආයුද ගත් පිරිසක් කඩා වැදී නිවාස අලාභහානි රැසක් සිදු කොට පලා ගොස් ඇතයි යාපනය පොලීසිය කියා සිටියේය.

යාපනය කොකුවිල්හි පිහිටි ආවා කල්ලියේ වත්මන් නායකයා බවට සැකකෙරෙන අශෝකන් හෙවත් අශෝක් කුමාර් නැමත්තාගේ නිවසටත් එම ප්‍රදේශයේම ආවා කල්ලියට සම්බන්ධ වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකුගේ නිවාස දෙකකට හා මාණිප්පායි පොලිස් වසමේ අනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි අවා සාමාජිකයෙකුගේ නිවසටද මෙම ප්‍රහාරයන් එල්ල වී ඇති බවට පොලීසිය කියා සිටියේය.

යතුරුපැදි 4 කින් මුහුණ වසාගත් අටදෙනෙකුගෙන් යුත් පිරිසක් කඩු ඇතුලු තියුණු ආයුද සමග පැමිණි මෙම පිරිස් විසින් ඊයේ සවස 5.15 සිට රාත්‍රි 10.30 දක්වා කාලය තුලදී නිවාස වලට පහරදීම සිදු කොට ඇති අතර ස්ථාන හතරෙම පිහිටි නිවාස වලට එකම කණ්ඩායම පහර දී ඇති බවට පොලීසිය විසින් අනාවරනය කොට ගෙන ඇත.

අදාල පහරදීමෙන් නිවාස හතරෙම කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදු නොවුනද නිවාසයන්හි තිබූ යතුරු පැදි , පාපැදි ,සන්නිවේදන උපකරණ, දොර ජනෙල් , ආදී උපකරණ වෙතට දැඩි හානි සිදුව ඇති බවට අනවාරනය වී ඇත.

ආවා කල්ලියේ අශෝකන් නැමත්තා මේ දින වල සැගවී ඇති අතර ඔහු සෙවීමේ පොලිස් පරික්ෂණ සිදුවන අතරවාරයේ මෙම පහරදීම සිදුව ඇති අතර ආවා කල්ලිය හෝ ධනු රොක් කල්ලිය අතර පවතින ගැටුම හේතුවෙන් මෙම පහර දීම ධනු රොක් කල්ලියේ පහරදීමක් බවට පහරදීම සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරන යාපනය පොලීසිය සැක පල කොට සිටියේය.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29277,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආවා කල්ලි නායකයාගේ නිවසට ඇතුලු යාපනයේ නිවාස 4 කට පහරදීමක් (PHOTOS)
ආවා කල්ලි නායකයාගේ නිවසට ඇතුලු යාපනයේ නිවාස 4 කට පහරදීමක් (PHOTOS)
http://am.lk/media/k2/items/cache/a0876ec9e7c96a24668c6842532affad_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/4-photos.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/4-photos.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy