දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලෙස්ටර්ගේ අවමංගල්‍යය අතරතුර රණමයුර සම්මානය උස්සලා!
Homeදේශපාලන

ලෙස්ටර්ගේ අවමංගල්‍යය අතරතුර රණමයුර සම්මානය උස්සලා!

PropellerAds

ලෙස්ටර් ජේම්ස් පීරිස් වියතාණන්ගේ අනර්ඝ නිර්මාණයක් ලෙස අවිවාදයෙන් සැලකෙන 1963 වසරේදී තිරගත වූ ‘ගම්පෙරළිය‘ චිත්‍රපටය සඳහා ඉන්දියාවේ තුන්වැන...

මං ඉක්මන් වුනා වැඩියි කියා කියනවා..- මහින්දගෙන් විශේෂ ප‍්‍රකාශයක්…
එජාපය සමග තවත් ඉන්න මරික්කාර් කොන්දේසි දමයි..
පාර්ලිිමේන්තුවේ බහුතරය නැතිනම් මහින්ද තීරණයක් ගනීවි..- ජනපති
ලෙස්ටර්ගේ අවමංගල්‍යය අතරතුර රණමයුර සම්මානය උස්සලා!

ලෙස්ටර් ජේම්ස් පීරිස් වියතාණන්ගේ අනර්ඝ නිර්මාණයක් ලෙස අවිවාදයෙන් සැලකෙන 1963 වසරේදී තිරගත වූ ‘ගම්පෙරළිය‘ චිත්‍රපටය සඳහා ඉන්දියාවේ තුන්වැනි නවදිල්ලි සිනමා සම්මාන උළෙලේදී ඔහු වෙත රණ මයුර සම්මානය (Golden Peacock Award) පිරිනමනු ලැබීය. එය සිංහල සිනමා කෘතියක් විසින් ජාත්‍යන්තර සම්මානයක් දිනාගත් පළමු අවස්ථාවයි. සත්‍යජිත් රායි, ශ්‍යාම් බෙනගල් යනාදී ජාත්‍යන්තර කීර්තියට පත් කෘතහස්ත චිත්‍රපටකරුවන් විසින් පමණක් දිනාගෙන තිබෙන රණමයුර සම්මානය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා වෙත හිමිවීම, සිංහල සිනමාවේ අමරණීය අවස්ථාවක් ලෙසට අවිවාදිත ය.

එතුමාගේ අවමංගල්‍ය උත්සවයේදී  මෙවැනි සිද්ධියක් සිදුවීම රටක් වශයෙන් අප ලැජ්ජා සහගත විය යුතු කාරණයක් මෙන්ම එය ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට මහත් අපකීර්තියක් ගෙන දෙන සිදුවීමක් ද වනු ඇත.

රහස් පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වනු ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29585,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලෙස්ටර්ගේ අවමංගල්‍යය අතරතුර රණමයුර සම්මානය උස්සලා!
ලෙස්ටර්ගේ අවමංගල්‍යය අතරතුර රණමයුර සම්මානය උස්සලා!
https://sinhala.lankanewsweb.net/media/k2/items/cache/2e1d74d0cbba93a3a693b1a99b37ff1d_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_74.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_74.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy