අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරයක් ඇත්නම් ආණ්ඩුව කරගෙන යාමට කිසිදු බාදාවක් නැති බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ස...
අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරයක් ඇත්නම් ආණ්ඩුව කරගෙන යාමට කිසිදු බාදාවක් නැති බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සදහන් කරයි.
නමුත් පාර්ලිමේන්තුව තුල බහුතරයක් නැතිනම් ඒ ගැන මහින්ද රාජපක්‍ෂ මහතා තීරණයක් ගනු ඇතැයිද ජනාධිපතිවරයා සදහන් කරයි. සති අන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පත වෙත අදහස් පල කරමින් ජනාධිපතිවරයා මේ බව කියා තිබේ.
නමුත් පාර්ලිමේන්තුව තුල බහුතරයක් නැතිනම් ඒ ගැන මහින්ද රාජපක්‍ෂ මහතා තීරණයක් ගනු ඇතැයිද ජනාධිපතිවරයා සදහන් කරයි. සති අන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පත වෙත අදහස් පල කරමින් ජනාධිපතිවරයා මේ බව කියා තිබේ.
COMMENTS