මියයන විට ඇය 85 වන වියේ පසුවූවා ය. පොත්පත් රාශියක් රචනා කර ඇති ඇය මාටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ ද සාමාජිකාවකි. ඇයගේ දේහය අංක 11,...
මියයන විට ඇය 85 වන වියේ පසුවූවා ය.
පොත්පත් රාශියක් රචනා කර ඇති ඇය මාටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ ද සාමාජිකාවකි.
ඇයගේ දේහය අංක 11, පැපිලියාන මාවත, පැපිලියාන, කොහුවල පිහිටි ඇයගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවමංගල්‍ය උත්සවය පිළිබඳ තොරතුරු පසුව දැනුම් දෙන බව ඥාතීහු පවසති.
COMMENTS