ඊයේ දිවියෙන් සමුගත් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය මේ වනවිට බම්බලපිටිය ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබේ. බදාදා පෙරවරු 10 ට කතෝලික ආගමික ...
ඊයේ දිවියෙන් සමුගත් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය මේ වනවිට බම්බලපිටිය ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබේ. බදාදා පෙරවරු 10 ට කතෝලික ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව නිදහස් චතුරස්‍රය වෙත ගෙනඒමට නියමිත වේ.
මේ වනවිට කලාකරුවන්, දේශපාලනඥයන්, සිනමා රසිකයන් විශාල පිරිසක් මියගිය සිනමාවේදියාට අවසන් ගෞරව දැක්වීම සඳහා බම්බලපිටිය නිවසට පැමිණෙමින් සිටී.
සේයා රූ - අජිත් සෙනෙවිරත්න




COMMENTS