එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සහ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා...
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සහ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ඇතුළු එජාප මන්ත්‍රීන් 28 දෙනෙකු විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිතා කිරීමට තීරණය කර තිබේ.
එම තීරණය පිළිබඳ කොළඹදී මේවන විට පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ඇමැතිවරුන් මේ බව ප්‍රකාශ කළේය.
COMMENTS