ජාතික තරුණ සේවා සභාව මගින් සංවිධානය කරන යොවුන් පුරය 2018 මෙවර කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය කේන්ද්‍ර කරගෙන පැවැත්වේ. මෙවර යොවුන් පුරය...
ජාතික තරුණ සේවා සභාව මගින් සංවිධානය කරන යොවුන් පුරය 2018 මෙවර කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය කේන්ද්‍ර කරගෙන පැවැත්වේ.
මෙවර යොවුන් පුරය වැඩසටහන සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක 25 නියෝජනය කරමින් තරුණ තරුණියන් සභාභාගී වේ.
2018 යොවුන් පුරයේ ප්‍රධාන උත්සවය සවස පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.
28 වනදායින් ආරම්භ වන 2018 යොවුන් පුරය වැඩසටහන 31 වනදායින් අවසන් වීමට නියමිත අතර 31 වනදා සවස සමාප්ති උත්සවය පැවැත්වේ.
රටපුරා සිටින තරුණ තරුණියන් 7000කට පමණ මේ සඳහා එක්වන බව තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ මහතා සඳහන් කළේය.
යොවුන් පුරය සඳහා පැමිණීමට නියමිත තරුණ තරුණියන් 7000කට අධික පිරිසක් සඳහා පහසුකම් සැකසීම ඔවුන් වෙතින් සිදුවේ.
COMMENTS