තත්ත්වය පාලනය කිරීම සඳහා මහනුවර පොලිස් නිලධාරීන් ප්‍රමාණවත් නොවන බවත් විශේෂ කණ්ඩායමක් ලබා දෙන ලෙස මහනුවර භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව...
තත්ත්වය පාලනය කිරීම සඳහා මහනුවර පොලිස් නිලධාරීන් ප්‍රමාණවත් නොවන බවත් විශේෂ කණ්ඩායමක් ලබා දෙන ලෙස මහනුවර භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පූජිත් ජයසුන්දර මහතාගෙන් දිගින් දිගටම ඉල්ලා ඇතත් ඒ පිළිබඳ පොලිස්පතිවරයා නොසලකා ඇති බව සාලි මහතා අවධාරණය කළේය.
විශේෂයෙන් යහපාලන ආණ්ඩුව නිවැරදි මාවතට පැමිණෙන සෑම අවස්ථාවකදීම එය වැලැක්වීමට පිරිසක් ක්‍රියා කළ අතර ඔවුන් පිළිබඳ විමර්ශනය කර අත්අඩංගුවට ගන්නා ලෙස පසුගිය කාලය පුරාම ආණ්ඩුවට පැවසුවද ආණ්ඩුව ඒ පිළිබඳ සැලකිල්ලක් නොදැක්වූ බවද සාලි මහතා වැඩිදුරටත් පැවසීය.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS