දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හකීම් එජාපයට අනතුරු අගවයි : මනෝ ගනේෂන් - දිගම්බරම් ගැටුමක.
Homeගොසිප්

හකීම් එජාපයට අනතුරු අගවයි : මනෝ ගනේෂන් - දිගම්බරම් ගැටුමක.

PropellerAds

පසුගිය පළාත් පාලන මැතිවරණයට පෙර එක්‌සත් ජාතික පක්‍ෂය ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය සමඟ ඇතිකර ගන්නා ලද එකඟතාවන් අනුව ක්‍රියා නොකර විශ්වාස...

මහඇමති පේෂලගේ ජිප් රථය ත්‍රීවිල් එකක් හප්පා පුද්ගලයෙකු මරුට
හෂාන් හා උපුල් චන්දන ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු සහායට
ආරවුලකින් පසු ප්‍රයිවට් බස් එකකට ගිනි තබා විනාශ කරලා

පසුගිය පළාත් පාලන මැතිවරණයට පෙර එක්‌සත් ජාතික පක්‍ෂය ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය සමඟ ඇතිකර ගන්නා ලද එකඟතාවන් අනුව ක්‍රියා නොකර විශ්වාසය කඩකිරීම් දිගටම සිදු කරන්නේ නම් ඊට දේශපාලනික වශයෙන් නිසි පිළිතුරු ලබාදීමට තමන් පසුබට නොවන බව ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රස්‌ නායක සහ ජල සම්පාදන ඇමැති රවුෆ් හකීම් මහතා පැවැසීය. 

හෙතෙම මෙම අනතුරු ඇඟවීම කළේ පෙරේදා (24 දා) සිය පක්‍ෂ මූලස්‌ථානය වන දරුසලම්හිදී (සාම මන්දිරය) මුස්‌ලිම් කොංග්‍රසයයේ පැවති මන්ත්‍රීධුර ලැබූ සභිකයින්ගේ දිවුරුම් දීමේ අවස්‌ථාවේදීය.

මනෝ - දිගම්බරම් ගැටුම

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී සහය දීම සම්බන්ධයෙන් වතුකර පක්ෂ ගණනාවක් නියෝජනය කරන දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ බරපතළ බෙදීමක් හටගෙන ඇත.

එම සන්ධානයේ හවුල්කාර පක්ෂ තුනේ නායකයන් මේ ගැන මත දෙකක් දැරීම නිසා අර්බුදය හටගෙන තිබේ. සන්ධානයේ එක් පක්ෂ නායකයකු වන මනෝ ගනේෂන් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහය දිය යුතු බව ප්‍රකාශ කර ඇත. එහෙත් සන්ධානයේ සෙසු පක්ෂ නායකයින් දෙදෙනා වන එස්. රාධාක්‍රිෂ්ණන් හා පී. දිගම්බරම් යන මහත්වරුන් අග්‍රාමාත්‍යවරයට පක්ෂ වීම අසීරු බව සඳහන් කිරීම හේතුවෙන් දෙපක්ෂය අතර වාග් සටනක් හටගෙන ඇතැයි කියැවේ. කෙසේ වෙතත් දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ මන්ත්‍රීන් විශ්වාසභංග යෝජනාවේදී සිය පක්ෂවල අභිමතය අනුව බෙදී ඡන්දය දීමට ඉඩ ඇති බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය. දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ සම්පූර්ණ මන්ත්‍රීන් සංඛ්‍යාව 5කි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හකීම් එජාපයට අනතුරු අගවයි : මනෝ ගනේෂන් - දිගම්බරම් ගැටුමක.
හකීම් එජාපයට අනතුරු අගවයි : මනෝ ගනේෂන් - දිගම්බරම් ගැටුමක.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiBZ4PJfEi_99T8hmEBRoVwElFIhSC2fFafrXkm2H6NQhlA_dwl023Zi3Cd34b4gHyVTETdeypTsRVMZvM7-fysj5yw5i-Jzj1Z0c_rxECs6tXYeUpWTynypsqXmUF1UUwGTeNT251j9_I/s1600/image_60cfdc8443.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiBZ4PJfEi_99T8hmEBRoVwElFIhSC2fFafrXkm2H6NQhlA_dwl023Zi3Cd34b4gHyVTETdeypTsRVMZvM7-fysj5yw5i-Jzj1Z0c_rxECs6tXYeUpWTynypsqXmUF1UUwGTeNT251j9_I/s72-c/image_60cfdc8443.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_473.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_473.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy