දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගංවතුරට විදුලිය කපා ඇති නිසා ජෙනරේටරයෙන් විදුලිය ගනිමින් සිටි එකම පවුලේ 4ක් මිය යති
Homeගොසිප්

ගංවතුරට විදුලිය කපා ඇති නිසා ජෙනරේටරයෙන් විදුලිය ගනිමින් සිටි එකම පවුලේ 4ක් මිය යති

PropellerAds

ගංවතුරට විදුලිය කපා ඇති නිසා ජෙනරේටරයෙන් විදුලිය ගනිමින් සිටි එකම පවුලේ 4ක් ඉබේම මිය යති පසුගිය දිනවල මොරවක ප්‍රදේශයේ පවතින ගංවතුර තත්...

'අර්ජුන් මහේන්ද්‍රන් ඉන්න තැනක් දන්නේ නෑ' - අගමැති.
නවක වදය ගැන කියන්න APP එකක්.
ඉන්දියාවේ විශිෂ්ඨතම අපනයනකරු සම්මානයෙන් ලංකාවේ LTL අනුබද්ධ Asiatic පිදුම් ලබයි.

ගංවතුරට විදුලිය කපා ඇති නිසා
ජෙනරේටරයෙන් විදුලිය ගනිමින් සිටි
එකම පවුලේ 4ක් ඉබේම මිය යති


පසුගිය දිනවල මොරවක ප්‍රදේශයේ පවතින ගංවතුර තත්වය හේතුවෙන් ඒ අවට රොටුඹ ගම්මානයටද විදුලිය විසන්ධිවී පැවති අතර පවතින ආපදා තත්ත්වය සමනය වනතුරු විදුලිය විසන්ධිය බලපවත්වන බව දන්වා තිබුණි.
මේ හේතුවෙන් ඉන්ධන මිලට ගෙන නිවසේ තිබුණ විදුලි උත්පාදන යන්ත්‍රයක් ක්‍රියාත්මක කරවාගෙන සිය දෛනික වැඩකටයුතු සිදුකරන්නට උත්සාහ කළ
රොටුඹ ප්‍රදේශයේ

නිවසක 4 දෙනෙකු අනපේක්ෂිත ලෙස අනතුරට ලක්ව තිබේ.
රොටුඹ ඌරව ප්‍රදේශයේ පිහිටි මෙම නිවසේ එනකම පවුලේ මව,පියා,පුතා හා දියණියක මෙම අනතුරින් මියගොස් ඇත. ඔවුන් ජෙනරේටරය ක්‍රියාත්මක කර නිවසේ විදුලි පංකා දමා නිදාසිටි අවස්ථාවක මෙම මරණ වාර්තාවී තිබේ.
මෙම නිවසේ ජෙනරේටරය සවිකර තිබී ඇත්තේ නිවස ඇතුලේය. එය ක්‍රියාත්මක වෙද්දී පිටවන කාබන් මොනොක්සයිඩ් වායුව නිවස ඇතුළේම රැඳී තිබීම නිසා වායු විෂවීමකින් මෙම මරණ සිදුවන්නට ඇති බවට විශ්වාස කෙරේ.
නිවස තුළ ක්‍රියාත්මක කරන ලද විදුලි ජනන යන්ත්‍රයෙන් උත්පාදනය වු වායුව මරණ වලට හේතුවදැයි පරීක්ෂණයක් සිදුකරන්නට නියමිතය.  පොලීසිය පරීක්ෂණ පවත්වයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගංවතුරට විදුලිය කපා ඇති නිසා ජෙනරේටරයෙන් විදුලිය ගනිමින් සිටි එකම පවුලේ 4ක් මිය යති
ගංවතුරට විදුලිය කපා ඇති නිසා ජෙනරේටරයෙන් විදුලිය ගනිමින් සිටි එකම පවුලේ 4ක් මිය යති
http://ift.tt/2qoOa8w
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/4.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/4.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy