දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එමිල් රන්ජන්ට සහ රංගජීවට සුපිරි සැප
Homeදේශපාලන

එමිල් රන්ජන්ට සහ රංගජීවට සුපිරි සැප

PropellerAds

බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ ඔවුන් දෙදෙනාට සියලු පහසුකම් සහිත සුපිරි වාට්ටුවක රැඳී සිටීම සඳහා අවස්ථාව ලැබී ඇති බව වාර්තා වේ. සාමාන්‍යයෙන...

ශ‍්‍රීලනිප කණ්ඩායමක් කොලඹ මාධ්‍ය හමුවක.. පොහොට්ටු දීගය අතහරින්නැයි ජනපතිට බැණුම්..
මලික්ගේ වැය ශීර්ෂයට ඡන්දය දෙන්නේ නෑ.. තවත් කිහිප දෙනෙකු ගැන අවධානයෙන්.. මා ඇතුළු තවත් 18ක් සිටිනවා..
ආණ්ඩු කරන්න ගිහින් අපි ඇණගත්තා.. අපට පෙන්නන්න බැරි වුනු 113 එජාපය 113 පෙන්නුවා..- වෙල්ගම
එමිල් රන්ජන්ට සහ රංගජීවට සුපිරි සැප

බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ ඔවුන් දෙදෙනාට සියලු පහසුකම් සහිත සුපිරි වාට්ටුවක රැඳී සිටීම සඳහා අවස්ථාව ලැබී ඇති බව වාර්තා වේ. සාමාන්‍යයෙන් බන්ධනාගාර ගත වන දේශපාලනඥයන් වැඩි කාලයක් ගත කරන්නේ බන්ධනාගාර රෝහල තුළයි. ඒ ඔවුන්ට බන්ධනාගාර ගත වූ වහාම විවිධ රෝගාබාධවලට භාජනය වන බැවිනි. බන්ධනාගාර රෝහලේ විශේෂ පහසුකම් සහිත වාට්ටු ඔවුන් සඳහා වෙන්වන අතර බන්ධනාගාර වාර්තවලට අනුව එමිල් රන්ජන් සහ රංගජීව ද ඇතුළත් කර ඇත්තේ මම විශේෂ වාට්ටුවටයි.

කෙසේ වෙතත් අප වෙත වාර්තා වන්නේ ඔවුන් දෙදෙනා එම වාට්ටුවටත් වඩා සුපිරි පහසුකම් සහිත බන්ධනාගාර නිලධාරීන්ගේ විවේක කාමරය නමින් හැඳින්වෙන විශේෂ කාමරයක නවාතැන් ගෙන සිටින බවයි. මීට පෙර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ද වසර එක හමාරක් පමණ රැඳී සිටියේ මෙම විශේෂ කාමරය තුළයි.

හෙට දිනයේදී මෙම සැකකරුවන් දෙදෙනා පරීක්ෂා කිරීම සඳහා විශේෂඥ කායික වෛද්‍යවරයෙකු බන්ධනාගාර රෝහල වෙත යෑමට නියමිත අතර ඔහු හරහා අසත්‍ය වාර්තා සකස් කොට දිගින් දිගටම එමිල් රන්ජන්ට සහ රංගජීවට බන්ධනාගර රෝහල තුළ රැඳී සිටීම සඳහා ඉඩ සැලසීමේ කුමන්ත්‍රණයක් දියත් වෙමින් තිබේ.

පැවති රජය සමයේ සිදු වූ විවිධ අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අතරමග ඇණහිට තිබූ අතර එමිල් රන්ජන් හා රංගජීව අත්අඩංගුවට ගැනීම හරහා වැලිකඩ ඝාතනය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ නැවත ආරම්භ වී ඇති බවක් පෙනෙන්නට තිබේ. කෙසේ වෙතත් ඔවුන්ට විශේෂ පහසුකම් සැලසීම හරහා පෙනෙන්නේ පැවති රජය සමයේ සිදු වූ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මක වන බවයි.

සිය දෙපයින් පොලීසිය වෙත පැමිණෙන සැකකරුවන්, උසාවිය වෙත පැමිණෙන සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කළ පමණින් වැළඳෙන අති සුවිශේෂී රෝගය සුව කරන බෙහෙත හැකි ඉක්මනින් සොයාගැනීමට රජය කටයුතු කළ යුතු අතර එසේ නොමැතිවුවහොත් අපරාධවල සැකකරුවන්ට රජ සැප ලබාදීම සඳහා තවත් මහජන මුදල් කෝටි ගණනක් වෙන් කිරීමට සිදුවනු ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29435,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එමිල් රන්ජන්ට සහ රංගජීවට සුපිරි සැප
එමිල් රන්ජන්ට සහ රංගජීවට සුපිරි සැප
http://sinhala.lankanewsweb.net/media/k2/items/cache/bb8197c82775eaaf429f5d14d1f7d457_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_370.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_370.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy