ශ්රීලනිප ආසන සංවිධායකවරුන් පිරිසක් විසින් අද පෙරවරුවේ කොළඹ මහජන පුස්තකාලයේදී මාධ්‍ය සාකච්චාවක් පැවැත්වීය. මෙම මාධ්‍ය හමුව ‘ශ්‍රී ලංකා ...
ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් පිරිසක් විසින් අද පෙරවරුවේ කොළඹ මහජන පුස්තකාලයේදී මාධ්‍ය සාකච්චාවක් පැවැත්වීය.
මෙම මාධ්‍ය හමුව ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය’ බැනරයක් යටතේ පැවැත්වින.
ඔවුන් එහිදී කියා සිටියේ ශ්‍රීලනිපය හා පොහොට්ටුව අතර ඇති සබඳතාව අවසන් කළ යුතු බවයි. ජනාධිපතිවරයා විසින් ගන්නා ලද ඇතැම් තීන්දු ගැනද අප‍්‍රසාදය පල කල එම පිරිස කිසිසේත්ම පක්‍ෂය හැර යන්නේ නැති බවත් කියා සිටියේය.

COMMENTS