කමිටුවේ සභාපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති ගුවන් සමාගමේ විමර්ශණ කටයුතුවල ප්‍රගතිය සමාලෝචන රැස්වීමේදී මෙම තීරණය ගෙන ...
කමිටුවේ සභාපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති ගුවන් සමාගමේ විමර්ශණ කටයුතුවල ප්‍රගතිය සමාලෝචන රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
ශ්‍රී ලංකා ගුවන් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය ලෙස කටයුුතු කරනු ලැබුවේ අජිත් ඩයස් ( සභාපති), රාජන් බ්‍රිටෝ, රඛිත ජයවර්ධන, රුවන්පුර ද සිල්වා, මහින්ද හරදාස, නිරන්ජන් ද සිල්වා දේව ආධිත්‍ය සහ හරේන්ද්‍ර බාලපටබැඳි යන මහත්වරුන්ය.
COMMENTS