දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලබන වසර අවසානයේදී එජාප ජනාධිපතිවරයෙක් (VIDEO)
Homeප්‍රවෘත්ති

ලබන වසර අවසානයේදී එජාප ජනාධිපතිවරයෙක් (VIDEO)

PropellerAds

ලබන වසර අවසානයේදී  එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරයෙක් පත් කර රටේ දැවැන්ත සංවර්ධනයක් ගෙන යන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහත...

අද පාර්ලිමේන්තුව ගිනියම් කරන්න විපක්‍ෂය සැරසේ !
එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අයිති මටයි... මගේ අයිතිය මට ලැබිය යුතුයි - ජෝන් අමරතුංග
පොහොට්ටුව මේ යන්නේ ඒකාධිපතියෙක් බිහි කරන්නයි කියලා මම මුලදිම කිව්වා - වෙල්ගම
ලබන වසර අවසානයේදී එජාප ජනාධිපතිවරයෙක් (VIDEO)

ලබන වසර අවසානයේදී  එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරයෙක් පත් කර රටේ දැවැන්ත සංවර්ධනයක් ගෙන යන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඒ ගිරිබාව ප්‍රදේශයේ ජන රැළියක් අමතමිනි.

එහිදී  අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.

“තමුන්නාන්සේලාට සතුටු වෙන්න පුළුවන්, තමුන්නාන්සේලාට අපිට ශක්තිය දීලා අපිව පාර්ලිමේන්තු යවලා ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් අපිට මේ විශාල වැඩ කොටස කරන්න පුළුවන්. බලන්න ප්‍රතිපත්ති සැලසුම් ක්‍රියාත්මක කිරීම මත කොච්චර පාරවල්වලට ඇවිල්ලා තියෙනවද කියලා. අපේ ඉස්කෝලවලට එනවා, පාරවල්වලට එනවා, කොච්චර වැඩ එනවද? මේ අවුරුදු දෙක හමාරට. අපි පාවිච්චි කරන ජනාධිපති ධූරයත් අපේ නෙවෙයි. අර මට මගේ නොවන මගේම ආදරයක් තිබ්බා කිව්වා වගේ තමයි. ආදරය මොකක් වෙලාද මන්දා අනාදරය වෙලා තියෙන්නේ. ඒ නිසා ජනාධිපතිතුමා අපේ නෙවෙයි.”

“ආණ්ඩුවෙත් අපේ කෑල්ලයි තියෙන්නේ ජාතික ආණ්ඩුව නිසා. යට කොටසත් අපේ නෙවෙයි. පළාත් සභාත් අපේ නෙවෙයි, ප්‍රාදේශීය සභාත් අපේ නෙවෙයි. ඒ නිසා අපි මෙතන ඉඳලා ලෑස්ති වෙන්න මේ මැතිවරණය දිනලා මාස කිහිපයක් යනකොට පළාත් සභා මැතිවරණයත් තියලා පළාත් සභා ටිකත් අපි ගන්නවා. ඊට පස්සේ එන අවුරුද්දේ අන්තිම වෙද්දී අපේම පක්ෂයෙන් ජනාධිපතිවරයෙක් පත් කරලා අපි දැවැන්ත සංවර්ධනයක් මේ රටේ ගෙනියනවා. ඒකට ගැම්ම ගන්නේ මේ පළාත් පාලන මැතිවරණයෙන්. මේක දිනන්න පුළුවන් කිසිම සැකයක් නැහැ.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

එම වීඩියෝව පහතින්,

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලබන වසර අවසානයේදී එජාප ජනාධිපතිවරයෙක් (VIDEO)
ලබන වසර අවසානයේදී එජාප ජනාධිපතිවරයෙක් (VIDEO)
http://am.lk/media/k2/items/cache/314040363cb8daa81ffdb4fb52981e5b_S.jpg
https://i.ytimg.com/vi/mcbv3Xe3Ags/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/video_6.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/video_6.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy