ඒ, මෙම නඩුව අද (19) කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය. විමල් වීරවංශ මහතා නිවාස, ඉදිකිරීම් හා ඉංජි...
ඒ, මෙම නඩුව අද (19) කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.
විමල් වීරවංශ මහතා නිවාස, ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා ඇමතිවරයාව සිටියදී සිය ආදායම් වලින් උපයා ගත නොහැකි රුපියල් මිලියන 75කට ආසන්න දේපළ සහ මුදල් හිමිකර ගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් නඩුව පවරා තිබේ.
RN
COMMENTS