ජනාධිපතිවරයා විසිනන් 1954 අංක 11 දරන අල්ලස් පනතේ 70 වැනි වගන්තිය සංශෝධනය කළයුතු බවට ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කළ අතර එය අමා...
ජනාධිපතිවරයා විසිනන් 1954 අංක 11 දරන අල්ලස් පනතේ 70 වැනි වගන්තිය සංශෝධනය කළයුතු බවට ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කළ අතර එය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
මෙම සංශෝධනයෙන් පසු මුදල් විශුද්ධිකරණ පනත සහ අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශනය කිරීමේ පනත යටතේ අර්ථකතනය කරන ලද දූෂණ වංචා සම්බන්ධ නඩු විභාග කිරීම සඳහා මහාධිකරණවලට බලය ලැබේ.
UN
COMMENTS